Book Details
Gau VIsi Dahasak Muhuda Yatin - ගව් විසි දහසක් මුහුද යටින් - கவ் விசிதஹசக் மூத யடின்
Jules Verne - පරිවර්තක ප්‍රේමසිරි මාහිංගොඩ ලොව පුරා පාඨක ප්‍රසාදය දිනාගත් විද්‍යා ප්‍රබන්ධයක් වූ “ගව් විසි දහසක් මුහුද යටින්” Twenty Thousand Leagues under the Sea නවකතාව ලියන ලද්දේ විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයෙහි පියා වශයෙන් සැලැකෙන ජූල්ස් ගේබ්‍රියල් වර්න් විසිනි. ඔහු නිර්මාණය කළ විද්‍යා ප්‍රබන්ධ තුළින් ඉදිරිපත් කැරෙනුයේ අනාගතයේ දී ඇති විය හැකි යැ යි එ කල පරිකල්පනය කරන ලද විද්‍යාත්මක නිෂ්පාදන හා බැඳුණු කතාන්දර ය. ජූල්ස් වර්න් ජීවත් වූයේ (1824-1905) මුහුද යටින් ගමන් කළ හැකි යාත්‍රාවක් නිෂ්පාදනය වූ හෝ ඒ ගැන අවධානය යොමු වී තිබූ හෝ කාල පරිච්ඡේදයක නොවුව ද ඔහුගේ මේ කෘතිය නිර්මාණය වී ඇත්තේ එබඳු අද්භූත යාත්‍රාවක් වටා ය. එය වූ කලී පසු කාලයේ නිෂ්පාදනය වූ සබ්මැරීනය ජූල්ස් වර්න්ගේ ඇසින් කල් තියා දැකීමකි. ලංකාවේ මන්නාරම් වෙරළේ මුතු කිමිදීම ගැන ද කතුවරයා මෙහි එක් පරිච්ඡේදයක සඳහන් කරයි.
ISBN Number: 978 - 955 - 21 - 1706 - 0
No Of Pages: 25
Publisher: MD GUNASENA
Date Published: 10/09/2012
Price of Printed copy: 230.00
172.50
Go Back Add to Cart
 
 
1 reviews
5 star:
 (1)
4 star:  (0)
3 star:  (0)
2 star:  (0)
1 star:  (0)
 
 
 
   
  • GoBack
  • GoBack
  • MS Nuwan Chamara

  • September 22, 2012

  • book

  • [3/4] people found this usefull