H.G. Wells - පරිවර්තක - ප්‍රේමසිරි මාහිංගොඩ
එච්. ජී. වෙල්ස්ගේ The Time Machine විද්‍යා ප්‍රබන්ධ නවකතාවේ සංක්‍ෂිප්ත පරිවර්තනයක් ‛කාල යාත්‍රාව’ නමින් අප විසින් ඔබ වෙත ඉදිරිපත් කැරෙනුයේ විශ්ව සාහිත්‍යයේ සම්භාව්‍ය කෘතීන්හි සංක්‍ෂිප්ත පරිවර්තන, අපේ යොවුන් පාඨක පරපුර වෙත ඉදිරිපත් කරන්නේ විශ්ව සාහිත්‍යයේ සම්භාව්‍ය කෘතීන් හා ඒවායේ කතුවරුන් පිළිබඳ දැනුමක් ලබා දීමේ අරමුණින් ය.
ISBN Number: 978 - 955 - 21 - 1707 - 7
No Of Pages: 16
Publisher: M.D. GUNASENA
Date Published: 09/09/2012
Price of Printed copy: 230.00