Cumarathunga Munidasa
'හෙළයේ මහ ඉසි' යන විරුදාවලියෙන් පිඳුම් ලද කුමාරතුංග මුනිදාස, ළමා සාහිත්‍යයේ අද්විතීය නිර්මාණකරුවා මෙන්ම ආදරණීය ළමා කතා රචකයා ද වෙයි. ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ ‘මඟුල් කෑම, හීන් සැරය, හත් පණ‘ කෘති ඊට කදිම නිදසුන් ය. කුමාරතුංගයන්ගේ පූර්ණ අනුමැතියෙන් ගුණසේන සමාගමහ විසින් අඩ සියවසක් තිස්සේ එළි දැක් වූ මේ කෘති භාෂාවේ කිසිදු වෙනසක් සිදු නො කොට, කාලීන අවශ්‍යතාවය අනුව ආකර්ශණීය ග්‍රන්ත සැලසුමෙන් හා සිබිල් වෙත්තසිංහගේ ආනන්දනීය සිතුවමින් හැඩ ගන්වා මෙසේ ඔබ අතට පත් කරමු
ISBN Number: 955 - 21 - 0476 - 9
No Of Pages: 18
Publisher: M.D. GUNASENA
Date Published: 09/09/2012
Price of Printed copy: 160.00